භාතිය සහ සන්තුෂ් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ලියූ ‘AYATI’ ගීතය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහජ දක්ෂතා තිබෙන බවත් ඔවුන් සැමට සමාන අවස්ථා හිමිවිය යුතු බවත් ගීතයෙන් කියැවේ. අපි සැවොම ඔවුන්ට ආදරය හා සෙනෙහස ලබා දෙන අතර ඵලදායී ලෙස සමාජයට ඒකාබද්ධ වීමට ඔවුන්ට උපකාර කරමු.

Bhathiya and Santhush’s song ‘AYATI’ written for children with disabilities. The song says that children with special needs should have innate talents and that they should all have equal opportunities. We all give them love and affection and help them integrate into society as effective.