Down Syndrome තත්වය සමගින් ඉපදුණු දරුවෙක් ඉන්න සුභාෂිණීට එයාගෙ අත්දැකීම් වලින් අමතක නොවෙනම දේ ඇය මග පෙන්වීමක් ලබා ගන්න කතා කරපු ආයතන ඇගේ දරුවාට උපකාර කරනවා වෙනුවට ඉක්මනින් තවත් දරුවෙක් හදන්න යැයි ඇයට උපදෙස් දීම. තව දුරටත් එවැනි දේ සිදු වීමට ඉඩ නොතැබීම අපේ වගකීමක්. Ayati අපි එකතු වෙන්නෙ ඒ නිසයි. மன நலிவுடன் (Down Syndrome) பிறந்த குழந்தையுள்ள இத்தாய்க்கு நேர்ந்த மறக்க முடியாத அனுபவங்களில் முக்கியமானதொன்று முறையான வழிகாட்டுதலுக்கு அழைக்கப்பட்ட நிறுவனங்களில் தனது குழந்தையை பராமரிப்பதற்கு பதிலாக இன்னுமொரு குழந்தையை ஈன்றெடுக்க அறிவுரை வழங்கியதே. மேலும் இதுபோல் சம்பவங்களுக்கு இடமளியாது தவிர்ப்பதே எமது கடமையாகும். Ayati எம்முடன் இணைவதும் அதன் காரணமாகவே.
- HOME
- ABOUT EKA SE SALAKAMU
- ABOUT DOWN SYNDROME
- DOWN SYNDROME FACTS
-
Featured
-
Featured
-
Featured
-
- VIDEO GALLERY
-
Featured
-
Featured
-
Featured
-
- NEWS AND EVENTS
-
Featured
-
Featured
-
Featured
-
Select Page