Bhathiya and Santhush’s latest song ‘AYATI’ written for children with disabilities. The song says that children with special needs should have innate talents and that they should all have equal opportunities. We all give them love and affection and help them integrate into society as effective citizens. At the Hemas Outreach Foundation, we strongly believe in creating a world where all children are treated equally and treated equally.

ආබාධ සහිත දරුවන් වෙනුවෙන්ම ලියැවුන භාතිය සහ සන්තුෂ්ගේ නවතම ගීතය ‘AYATI’. මෙම ගීතය තුලින් කියවෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහජ කුසලතා වලින් යුතු බවත් ඔවුන් සියලු දෙනාටම සමාන අවස්ථා හිමි විය යුතු බවත්ය. අපි සැවොම ඔවුන්ට ආදරය හා සෙනෙහස ලබා දෙමින් ඵලදායී පුරවැසියන් ලෙස ඔවුන් සමාජය හා මුහු කිරීමට සහය වෙමු. හේමාස් අවුට්රීච් පදනමේ අපි, සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබා දෙමින් සැමට එක සේ සලකන ලොවක් නිර්මාණය කිරීම පිළිබද දැඩිව විශ්වාස කරමු. ඔබගේ පවුලේ අය සහ මිතූරන් සමඟ ගීතය share කිරීමෙන් මෙම පණිවිඩය සමාජයට ගෙන යාමට අපට උදව් කරන්න!