හුරතල් දරුවෙක් දැක්කම ඔයාගෙ හිතට දැනෙන ආදරේ එයාලා දැක්කමත් දැනෙනව නම්, ඒ තමයි මනුස්සකම. මොකද, ගතින් වෙනස් වුණත් එයාලගෙ හිත් දරුවෙක්ගෙ වගේ. පොඩි දේකින් වුණත් තැලෙනවා. අද ඉඳන් ආදරේ එක වගේ බෙදෙන ලොවක් හදමු. එක සේ සලකමු.